(එස්. ඩී. කොඩිකාර)
මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රවය සහ ගංජා සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඉකුත් 16 සහ 21 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනෙකි.
ඔවුන් දෙණියාය ,තැනිපිට වත්ත සහ , පුංචි වත්ත ,කන්දිල්පාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd