
(බිමල් ජයසිංහ)
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයකයා තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි
මේ හේතුවෙන් අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා කඩවත දෙසට ගමන් ගන්නා වාහන වල ධාවනයට දැඩි බාධා සිදුවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයේ ධාවනය වන බර වාහන වල වේගය 80 දක්වා අඩුකරන්න.