
(ශාන්ත රත්නායක)
නීතිඥ ප්‍රජාව සංවිධානය කරන ලද සංකේතාත්මක සත්‍යග්‍රහයක් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) පැවැත්වේ
ජන පීඩක ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ඔවුන් මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.
එයට නීතිඥවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔහුන් උසාවි සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ වාඩිවී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දැක්වූ අයුරු



COMMENTS
මේ කලුකෝට්කාර නඩේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මේ විරෝධතාව දැක්වූවා නම් ඔන්න ගැලපෙනවා...
ආ... දැන් ගහමුකෝ බලන්න කඳුළු ගෑස්... එතකොට පොලිසියේ ඉන්න අය...
මැරෙන තුරුම සත්‍යක්ග්‍රහ කරන්න.. අන්තිම ටික අමාරුනම් අපි තල්ලු කරලා දමන්නම්...