IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයට තවත් පිරිසක් රැගෙන එයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 30 ) පවුල් 15 ක පුද්ගලයින් 67 දෙනෙකු එක්වි සිටි බව යුද හමුදාව පවසයි.
 
සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 29 දින සවස වන විට පවුල් 12 ක සාමාජීකයින් 57 දෙනෙකු එක්වි තිබු බව කියයි.
 
මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යුධ හමුදාව සියලුම පහසුකම් ලබා දිමට කටයුතු කරමින් සිටි එසේම ආරක්ෂාව ද යුධ හමුදාව යටතේ සිදුවන බව කියයි.
 
මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිනෙන පිරිස දින 14 ක කාලය යන තුරු භාහිර කිසිදු පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වාගෙන යා නොහැකි බවත් එය අධික්ෂණය කිරිමට සිසිටිවි කැමරා සවිකිරිමටද යුධ හමුදාව කටයුතු කරමින් තිබුණි.

 



අදහස් (0)

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයට තවත් පිරිසක් රැගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site