(සුජිත් හේවාජුලිගේ )
ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ම්ලේච්ඡ ක්‍රියාවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකි බව පැවසූ විපක්ෂනායකවරයා ඉන් අත්වන්නේ විනාශය පමණක් බවද සඳහන් කළේය.
රටේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිරවූ අයට එරෙහිව තම රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේය.
පළමුවෙන්ම සාමකාමී වන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
චුටි බබා අවුස්සලා අවුස්සලා දැන් සිංඳු කියනවා
ඔබතුමාට පොලු පාරක්වත් වැදුනද ඔලුවට ගෝල්ෆේස් ගිහින්. 225 ම එපා කියලයි කියන්නේ ඒ ගොල්ලෝ. එහෙම තියෙද්දී මොකට ගියාද එහෙ ඔඉන් බේරුනා ඇති.
ජේආර් , ප්‍රේමදාස ,ජේවීපී සියලු දෙනාම දුන්නා වූ ආදර්ශ තමා මේ.
ඔබ කිව්වාම ජෙප්පෝ මන්කොල්ල කෑ මෙන් ඉවත් වේවිද?
ම්ලේච්ඡ ක්‍රියා වලට අනුබල දීලා දැන් ඉවත් වෙන්න කියලා වැඩක් නැහැ.