IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ජනපතිට ව්‍යවස්ථානුකූලව නියෝග ලබාදිය හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පමණයි’

අංජුල මහික වීරරත්න
 
ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබාදිය හැක්කේ තමන් යටතෙහි ඇති අමාත්‍යාංශයෙහි ලේකම්වරුන්ට පමණක් බවත් ඒ තත්ත්වය යටතේ ජනාධිපති සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග, විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත් එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 


එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



අදහස් (6)

‘ජනපතිට ව්‍යවස්ථානුකූලව නියෝග ලබාදිය හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පමණයි’

shantha Tuesday, 04 December 2018 11:18 AM

මහත්තයෝ ඒක අදාල වෙන්නේ ආණ්ඩුවක් තියෙන වෙලාවට විතරයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ තනතුරු තාවකාලිකව අත්හිටවපුවහම උසාවියේ අවසාන තීන්දුව දෙනතුරු හෝ නව ආණ්ඩුවක් පත්වනතුරු එම අමාත්‍යංශවලට නියෝග දෙන්නේ දැනට ඉන්න එකම පාලකයා වන රටේ ජනාධිපති. ඔබතුමාලගේ කාලේදී විසුරුවා ඡන්දය නොපවත්වපු පළාත් පාලන ආයතනවල තවමත් වැඩ බලන්නේ ආණ්ඩුකරවරුයි ප්‍රාදේශීය අමාත්‍යංශවල ලේකම්ලයි කියල අමතක උනාද?

:       1527       2424

sandy123 Tuesday, 04 December 2018 12:59 PM

මට නම් මෙතැනදී මතක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලයේ දැන් ඔබමොබ කරන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ඇතුළු ඇමතිවරු වශයෙන් ජනාධිපති පමණක් සිටින ඡායාරූපයයි...

:       0       0

වෙබ් බුවා Tuesday, 04 December 2018 03:38 PM

විකාර කතා කියන්නෙ නැතිවඉන්න....

:       0       0

samantha Tuesday, 04 December 2018 05:00 PM

මුලින් කිව්වේ ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැනියෙක් කරන්නයි, ඇරෙන්න අනික් හැම දෙයක්ම පුළුවන් කියල නේද?

:       0       0

Sanka Wednesday, 05 December 2018 02:26 AM

පාලකයෝ නීතිගරුක වියයුතුයි. නමුත් නීතිගරුක නොවුනොත් වාරයක් නැතුව ඕන පදයකට නටන්න පුළුවන්.අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අන්තිමට රටත් නැහැ,රටේ මුළු මහජනතාවම අනාථය.

:       33       0

Bandula. Wednesday, 05 December 2018 03:31 AM

ඕක ඉතින් ලංකාවේ හැමෝම දන්නවා, එත් ඔය දන්නේ අදද? හිතේ දුකට එතකොට කවි කියවෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31287 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13480 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site