සියලුම ඡාත්‍යන්තර මගීන් ගුවන් ගමන් ජුලි මස 15 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
ඉන්දියාවේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 490,401 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේ ආසාදිතයින් 17,000 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් මරණ 407 ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 15,301 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd