
(සිරංගිකා ලොකුකරවිට)
ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටිති.
තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට හෝ වෙනත් කිසිවකුට ඉන්ධන ගැනීමට ඉඩ නොතබන බව පවසමින් ටෝකන් ලබාගත් පිරිසක් මෙසේ එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටිති.
වෛද්‍යවරුන ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අද (01) ඉන්ධන ලබා දීමට වෙන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් අවශ්‍යතා සඳහා තෙල් අරගෙන ඉස්පිරිතාලේ යන අයට බලන් ඉන්න වෙනවා දොස්තරලා තෙල් ගහගෙන එනකල් කවදාක හරි. අත්‍යාවශ්‍ය සේවා නොහඳුනන රජයක් සහ මහජනතාව ඉන්න රටක් කවදා ගොඩ ඒවිද? එහෙන් ගුරුවරු උත්තර පත්‍ර බලන්නේ නැහැ. විභාගයට ලියපු ළමයි සහ දෙමාපියන් කවදා වෙනකම් බලන් ඉන්නවාද ප්‍රතිඵල එනකන්.
ඕවා හොට ටෝකන්.. මේ එලොවටත් නැති, මෙලොවටත් නැති, අපත ජෙප්පන්ගේ අවංක වැඩක්. මේ අය ඉන්නකන් රටට අබ සරණ තමයි.