(යොහාන් භාසුර)
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය වසරේ පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් කෝටි 30ක පමණ (මිලියන 300) සහන ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.
පෞද්ගලික බස්රථවලින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අය කරන බලපත්‍ර ගාස්තු සහ ලොග්ෂීට් ගාස්තුවලින් බස්රථ හිමියන් නිදහස් කරමින් එම සහන ලබාදුන් බව කී ශෂි වෙල්ගම මහතා ඉදිරියේදී ද බස් කර්මාන්තය ආරක්‍ෂාකරගැනීම සඳහා හැකි උපරිම සහන ලබාදෙන බවත් සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බස්රථ 3200 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
509
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස්රථවලට පසුගිය වසරේ කෝටි 30ක සහන