
(තිස්ස කොටින්කඩුව)
රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග ජාඇල ප්‍ර දේශයේ පාපැදි වලට විශාල ඉල්ලුමක් ඇතිවි තිබේ.
සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ වෘත්තීයවල නියැළෙන පිරිස අතරින් වැඩි දෙනෙකු තම රාජකාරි සහ අනෙකුත් අවශ්‍යතා සදහා පාපැදිය තෝරාගෙන ඇති බව දක්නට ලැබේ.
මේ වන විට වෛද්ය වරුන්,බැංකු නිලධාරින්, ගුරුවරුන්,ඇතුලු රජයේ සේවකයින් වැඩි දෙනෛක් තම රාජකාරි කවයුතු සදහා පාපැදිය යොදාගෙන ඇත.දිනෙන් දින ඒ තත්ත්වයේ වැඩිවිමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව ජාඇල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩි.එස්. බාලසුරිය මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd