(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ මස 12 වැනිදා දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මුළු දිවයිනෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක් වාර්තාවී ඇතැයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙයින් දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වෙත ලැබී තිබු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 18 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2547 කි. වෙනත් පැමිණිලි 75 ක් දිවයිනේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබේ.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 09 ක් වන අතර වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 1049 කි. වෙනත් පැමිණිලි 31 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තාවී ඇති බවද එම කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිවයිනේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක්