
(යොහාන් භාසුර)
ජනතා ප්‍රශ්නවලදී එක කටයුතු කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සමසමාජ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු කණ්ඩායමක් සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි වූහ.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සාකච්ඡාවෙන් පසුව පැවසුවේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයත් කළාපීය වශයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්වයත් පිළිබඳව එම පක්‍ෂය සකස් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෙසු පක්‍ෂවල ස්ථාවරයන් දැන්ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි.
ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉදිරියේදී සමහර විට රටේ ඇති වන ප්‍රශ්න අනුව පුළුල් සහභාගිත්වයෙන් කටයුතු කරන විට පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන් ද සම්බන්ධ කරගැනීමට බලාපොරෝත්තු වන බවත්ය.
2025 දෙසැම්බර් මස 04
366
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක්
narada Monday, 26 July 2021 05:31 PM
ත්‍රි රෝද රථ 02-03ක් තව ඕනෑ...
කිරිපුතා Monday, 26 July 2021 06:52 PM
රට වට්ටන්න අත්වැල් බැඳගන්න. හරි හොඳයි..