(කීර්ති ප්‍රනාන්දු )
ඉන්ධන නොමැති වීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීහු පවසති.
පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද විශාල පිරිසක් දිනපතා සිය නිවෙස්වල සිට යතුරුපැදි සහ මෝටර් රථ මගින් නියමිත පොලිස් ස්ථාන වලට සේවයට යාම සිදු කරන බවත් තම වාහන වලට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට දිවයින පුරා අත්ය වශ්යා සේවා සඳහා ඉන්ධන ලබාදීමට පිරවුම්හල් වෙන්කර තිබුණ ද එම බොහෝ පිරවුම්හල් වලින් ඉන්ධන පොලිස් නිලධාරීන්ගේ යතුරු පැදි සහ මෝටර් රථ සඳහා ලබා නොදෙන බවද එම නිලධාරීහු කියති.
මෙම තත්වය තුළ තමන් හට දිවා කාලයේ මෙන්ම රාත්රීර කාලයේ රාජකාරි වාර්තා කිරීම සහ රාත්රීධ රාජකාරි අවසන් කර ආපසු නිවෙස් බලා යාමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් වී සිටින බව ද එම පොලිස් නිලධාරීහු මෙන්ම නිලධාරිනියන් ද කියා සිටිති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ මෙම ගැටළුකාරී තත්වය හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද රාජකාරි අවසන් කර ආපසු නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් පොලිස් ස්ථාන තුළ සහ එම පොලිස් නිලධාරීන්ගේ හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රාත්‍රී නවාතැන් ගැනීමට සිදුවීම හේතුවෙන් තම පවුල්වල දරුවන්ගේ සහ ගේ දොර වැඩ කටයුතුවලට ද දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට යන්න බැරිව පොලිස් නිලධාරීහුත් අමාරුවේ
Chandima Sunday, 03 July 2022 07:01 PM
අර හොරු රැල ආරක්ෂා කරන රාලහාමිලාටත් ඉන්ධන නැතුව ගියානම් මරු...
ana Sunday, 03 July 2022 07:26 PM
අනේ බොරු නොකර ඉන්න රාළහාමි... ෂෙඩ්වල තෙල් සාමාන්‍ය ජනතාවට නොදුන්නාට ඔයාලා ඇති තරම් ගහ ගත්තා...!