
(චන්ද්‍රසේන ගමගේ)
ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් බෙලිඅත්තේ ගොවීහු පිරිසක් බෙලිඅත්ත නගරයේදී අද විරෝධතාවයක නිරත වූහ.
කිරම ඔය හා කෝංගල්ආර ගොවි ව්‍යාපාරවල ගොවීන් පිරිසක් මෙම විරෝධතවයට එක්ව සිටියහ.
ඊයේ පෙරවරුවේදී බෙලිඅත්ත කහවත්ත ගුවන් පාලම ආසන්නයෙන් ගමන් ආරම්භ කළ ගොවි විරෝධතාවය බෙලිඅත්ත නගරය දක්වා පැමිණ එහිදී පැයකට ආසන්න කාලයක් වි /ගගොවීහු රෝධතාවයේ යෙදුනහ.
විරෝධතාවයට පැමිණි ගොවීහු පැවසුවේ ආණ්ඩුවේ මෙම පොහොර ප්‍රතිපත්තිය නිසා රට සාගින්නකට ගොදුරු වන බවයි. පොහොර නොමැති නිසා තම වගා බිම් වලින් ගොවීන් ඈත් වී සිටින බවද ගොවීහු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd