Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 26 වන බ්‍රහස්පතින්දා
පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උදය ගම්මන්පිල, මහින්දා නන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද එතැන සිටි බව ආරංචි මාර්ග කියයි.
තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් පිරිසක් ද එම ස්ථානයට ගොස් සිටියහ.
ගල්කටස් Friday, 26 October 2018 07:32 PM
අහෝ!!! අර LMG අරන්වත් අැවිත්ද දන්නෙත් නැහැ අගමැතිතුමනි බලාගෙනයි සර්පයා සර්පයාම තමා.. මම නම් විනාඩියක් වත් ඉන්නේ නැහැ... පොලිස්පතිතුමනි, දැන් යන්න වේලාව හරි ඔබට...
Reply : 0 0
ලුම්බිණි Friday, 26 October 2018 10:46 PM
ලජ්ජා නැති වුනාම මොනවා කරන්න බැරිද?
Reply : 0 0
ජූඩ් Friday, 26 October 2018 10:55 PM
ගරු අගමැතිතුමා... කොහොමද සර්...?
Reply : 0 0