චමිල් රූපසිංහ
ගෝලීය වසංගතයක් බවට පත් වි ඇති කොරෝනා රෝගී තත්වයෙන් පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ සිර හා සැකකරුවන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකරනු ලබයි.
මෙහිදි නිළධාරී මණ්ඩලය ඇතුල්වන හා පිටවන විට දෑත් සෝදා පවිත්‍ර කර ගැනීම සදහාත් ආයතනය වෙත දිනපතා ඇතුල්වන සිර හා සැකකරුවන් සදහා දෑත් පිරිසිදු කර ගැනිම සදහාත් ආයතනය තුල මේ වන විට රදවා ඇති සියලුම කාන්තා හා පිරිමි සිර හා සැකකරුවන් ඔවුන් රදවා සිටින වාට්ටු තුල හා පිටත දෑත් පිරිසිදු කර ගැනීම සදහා ජල පහසුකම් හා අවශ්‍ය උපකරණ සවිකර භාවිතා කිරිමට කටයතු කිරිම සකසා ඇත.
එහිදි සියලුම සිර හා සැකකරුවන් රදවා සිටින පිරිමි හා කාන්තා අංශ වෙත විශේෂිත ස්ථාන සකස් කර දිනපතා එම අංශ වල නේවාසික නේවාසිකාවන් සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා දිම සදහා වෛද්‍ය කාර්ය මණ්ඩල එම වාට්ටු වලටම ගොස් ප්‍රථිකාර ලබා දිමේ වැඩ සටහනක් ද ආරම්භ කර ඇති බව බෝගම්බර බන්ධානාගාරයේ ජේශ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතා පැවැසිය.




2025 දෙසැම්බර් මස 18
604
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර රැඳවියන්ටත් උපරිම සැලකිල්ල