
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.
නජ්මුල් හොසේන් නොදැවී ලකුණු 126 ක් ලබා සිටි අතර නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ලබා නොදැවී සිටියේය. බිඳ වැටුණු කඩුලු දෙකම විශ්ව ප්‍රනාන්දු (61/2) සතුවිය.
තරගය ආරම්භයේ සිට සිදුවීම් සඳහා බංග්ලාදේශයට සාර්ථක දිනයක් වෙත පිවිසෙන්න.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.