
(රොමේෂ් එම් ජයසේකර)
මොරගහකන්ද ජලාශයෙ ජල පෝෂකවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග ජලාශයෙන් ජල මට්ටම ඉහළ යාම නිසා එහි වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසති.
දොරුටු පහකින් යුත් මෙම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වී ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 4000 පිටවන බව ද වාරි ඉංජිනේරුවෝ සඳහන් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd