(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පවුල් 13 ක පුද්ගලයින් නිවාස වලම රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්බව මාරාවිල පොලිසිය කියයි.
ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් එම පුද්ගලයා අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.
මෙම පුද්ගලයා ඉන්දියාවට ගොස් පැමිණි පසු ප්‍රදේශයේ අවමගුල් නිවාස දෙකකට සහ තවත් නිවාස ගණනාවකට ගොස් ඇති අතර ඔහු පැමිණි නිවාස 13 ක පුද්ගලයින් මෙසේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාත්තණ්ඩියේ පවුල් 13 ක් නිරෝධායනයට