ආරියරත්න රණබාහූ
දින 52 ආණ්ඩුව සමයේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මිරිස් කුඩු ගැසීම, මන්ත්‍රීවරුන්ට හා පොලිසියට පහර දීම, මයික්‍රෆෝන කඩා දැමීම, කතානායක පුටුවට හානි කිරිම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා කළ බවට චෝදනා ලැබූ මන්ත්‍රීවරු 54 දෙනා පිළිබඳ කඩිනම් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් අද (7) ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd