(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා ලබා දී තිබූ බලපත්‍ර ලබන 21 දිනෙන් අවසන් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බලපත්‍ර කාලය 14 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර සංචරණ සීමාකාලය තවත් සතියකට දික් කිරීම නිසා එය ලබන 21 වැනි දින තෙක් වලංගු කාලය දික් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බයිලා එකක්...
එතකොට 21 සංචරණ සීමා ඉවත් කරයිනේ...
මොකද කල්පනාව? තව ටිකක් වහලා ගෙදර ඉඳලා පින් පඩි ගන්නද?
මේ නී අපට පමණි