(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් දින 3 කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ලබන 7 වැනිදා සහ 8 වෙනිදා නොපැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස් විය.
COMMENTS
ඕක රැස්වුණත් එකයි, නැතත් එකයි.
මොකටද මේ...? දිනක වියදම කෝටි 9ක් ඇති ඵල ප්‍රයෝජනේ? නිකන් අත්‍යාවශ්‍ය මුදල් නාස්තියක් නේද?
ඕක රැස්වුණා කියලා වැඩක් නෑ...
ඕක දැන් ගන්න දෙයක් නැහැ...
රටට කරපු අපරාධයට මේ අයට හෙණම වදිනවා...!
සදහටම නැති කරන්න...