(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව කැඳවීමට පෙර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව කතානායකවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව හොඳ වැඩියි. ඔහේ ඇතුළු සැමට හොඳම ආරක්ෂිත ස්ථානය බේරෙ වැව තමයි.