IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂයේ අයගේ පුටුවල ඉත්තෑවො ඉන්නවා වගේ මට පේනවා. අපි පාතාලය මර්දනය කරනවා කියන කොට ඔවුන් උඩ පනිනවා පේනවා.ඒ වගේම චාමර සම්පත් හොල්මනක් නං වෙන්න එපා. දැන්  දකිනකොටත් බය හිතෙවා.

අපි යුක්ති ගරුක නීති ගරුක  පුරවැසියන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා. නමුත් පාතාලයන්ට අප හදන්නේ හොඳ හිරගෙයක් යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’

Cham Thursday, 23 October 2025 01:31 PM

තඹුත්තේගම කලවැද්දා විපක්ෂයේ ඉන්නකොට එයාගේ පුටුවෙත් හිටියා. ගොන් කතා කිව්වේ ඒ නිසා වෙන්න ඇති.

:       26       44

Nishan Thursday, 23 October 2025 01:39 PM

අධිකරණ ඇමති විදියට වත්කම් ප්‍රකාශයේ විස්තර අඩුවෙන් දීපු එක ගැන කිව්වේ මාත් මනුස්සයෙක්, මටත් අතපසු වීම් වෙන්න පුළුවන් කියලා. මිනී මරලා පාතාලේ පිටින් යවන එක ගැන පුදුමයක් නෑ.

:       10       31

අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 01:53 PM

විපක්ෂයේ පුටුවල ඉත්තෑවෝ විතරක් නොවෙයි මී හරක් ද ලගින බවක් පෙනෙනවා ඇමැතිතුමෝ...

:       29       15

රනේ Thursday, 23 October 2025 02:17 PM

රටට යහපතක් කරනවිට හෝ වෙන විට විපක්ෂයේ උන්ගේ පස්ස රත් වෙනවා, මොලේ අවුල් වෙනවා.. වෙවුලනවා.. උන ගන්නවා!

:       6       12

සමන්- ඕමානය Thursday, 23 October 2025 02:25 PM

පාතාලයින්ට හිරගෙවල් හදන්න ඕනෑ නෑ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. එතකොට පාතාලය හා කුඩු කාරයින් ඉක්මනින්ම මර්දනය කල හැකිවෙයි. බන්ධනාගාර කොමසාරිස් තුමාද මේ අදහස ඉදිරිපත් කළා. මහාචාර්ය ප්‍රතිභා මහානාම මයා ද මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කරුණු සහිතව නිර්දේශ කර තිබුණා. අධිකරණ ඇමැතිතුමා ලෙස ඔබතුමාට මෙය ක්‍රියාත්මක කිරීම කලහැකි නම්, ජනාධිපතිතුමා හට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළහැකි නම්, ඔබ රටට ලොකු සේවයක් කළා වෙනවා. ඇමැති මණ්ඩලයේ සිටින ඉහළම උගතෙකු, විද්වතෙකු වන ඔබතුමා මෙය සලකා බලා කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මරණ දඬුවමක් නියම කරන්නේ මහාධිකරණය මගින්, කරුණු සියුම්ව, සාධාරණව සලකා බලලා. ඒ නිසා, එය නැවත ජනාධිපති ගේ අනුමැතිය අවශ්‍යයි කියන නීතිය වෙනස් කරන්න. මහාධිකරණ විනිසුරුගේ තීන්දුව මත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කළහැකි අයුරින් නීතිය සංශෝධනය කරන්න. එවිට, ජනාධිපතිතුමාට මානසික පීඩනයක් හෝ බාහිර බලපෑමක් හෝ මහජන අප්‍රසාදයක් ඇතිවන්නේ නෑ...

:       4       7

සෙනෙවිරත්න Thursday, 23 October 2025 02:42 PM

උපන්දා ඉඳල ගොං කතා අහලා ඒවා විශ්වාස කරලා, ඒවාට රැවටිච්චි අයට තඹුත්තේගම කලවැද්දාගේ කතා දිරවන්නේ නැතිව ඇති. ඒකට මොනවා කරන්නද මුහුදට පනිනවා මිසක්, අපිට නම් ඒවා පරම සත්‍ය...

:       9       5

ChamThursday, 23 October 2025 04:41 PM

මොලේ චෙක් කර ගනින්

:       3       4

ගුණරත්න Thursday, 23 October 2025 02:55 PM

සත්තුන්ගේ නම් කියා මිනිසුන්ට අපහාස කිරීම වැරදියි, බොහොම පහත් ගතියක් ඒක

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site