IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’



(සුජිත් හේවාජුලිගේ)

මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මේ ආණ්ඩුව මීට කලින් ආවේ නම් පාතාලය අද සම්පූර්ණයෙන්ම අවසන් බව පැවසූ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා  නොවුණා නම් ඔය කුඩු අල්ලාවි දැයි ප්‍රශ්න කළේය.

එසේ නොවුණා  නම් පාතාලය හොඳට සෙල්ලම් දමාවි යැයිද  සඳහන් කළේය.



 

 



අදහස් (6)

’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’

කබරයා Sunday, 26 October 2025 03:33 PM

කටවල් නම් තියෙනවා... හැරුණු හැරුණු පැත්තට කතා කරන්න. කෙරුවාවල් ගැන දැනගන්න පුලුවන් රැලම ගෙදර ගියාම...

:       10       16

පිටරැටියා Sunday, 26 October 2025 03:35 PM

මාස 11 ඇතුළත මාළිමා ආණ්ඩුව කටයුතු කරන ආකාරය අපි දුටුවා. හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් වලට වඩා දහස් ගුණයක් හොදයි. අපේ රටට යහපතක්ම වේවා... අපි සැමදා ඔබ සමගයි...

:       13       13

seneSunday, 26 October 2025 04:54 PM

ඔබ හරි පරදේශක්කාරයා කොහොමද අපි ගැන දන්නේ...?

:       2       3

Voter Sunday, 26 October 2025 04:00 PM

කතාකරන්න කළින් හිතන්න.

:       3       10

මහසෙන් Sunday, 26 October 2025 04:03 PM

වත්මන් රජයේ විහිළු සපයන්නන් අතර මුල් පෙලේ කෙනෙක් වන ඔබගේ විහිලු කතාවට එකග වෙමි.

:       6       15

සිල්වා Sunday, 26 October 2025 04:44 PM

පමා වෙලාහරි ආපුඑක නම් වාසනාවක්. නැතිනම් වැඩ වර්ජන, උද්ඝෝෂණ, තර්ජන ගර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා ඉවරයක් නැතුව අත්විඳින්න තිබුණා...

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site