IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


’’පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා’’

(සුජිත් හේවාජුලිගේ)

පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා යැයි  තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  මහතා පැවසීය.

පොඩි කොල්ලන්ට බස්රථ එලවන්න දෙනවානම් එය  අයිතිකරුවන් කරන බරපතළ  වරදක් බවද ඔහු ප්‍රකාශ කළේය.

රිය එලවීම වගේම කාර්මික ඥානයද බස් රථ රියදුරාට අවශ්‍ය බවත් ඒ පදනම ඇති කිරීමට  වහාම  නීති ගෙන ආ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය.

බලපත්‍රයක් යටතේ බස් ධාවනය කරනකොට කොන්දේසි ගණනාවක්  සපුරන්න ඕන.  රියදුරාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව  වාහනේ කාර්මික තත්වය පිළිබඳව සහතිකයක්  දෙන්න ඕන.  ඒ වගේ අපේ බස් රථවල විශේෂයෙන්ම රියදුරාගේ පළපුරුද්ද බලනවා. 

පොඩි කොල්ලන්ට මේ වගේ බස් රථය දීලා අයිතිකරුවන් කරලා තියෙන්නේ  බරපතළ  වැරැද්දක්. අපි නම් එහෙම යොදවන්නේ නැහැ. ඒ වගේම අපේ රියදුරන් කඳු පල්ලම් අනතුරු තියෙන තැන් ගැන විස්තර ඔක්කොම  දන්නවා. අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින්.

 



අදහස් (2)

’’පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා’’

සාලිය Saturday, 06 September 2025 03:26 PM

මගින් තමා වැරැදි, බස් ගැමුණු හරි...

:       1       25

Hafeel Saturday, 06 September 2025 03:28 PM

ඒ වගේම ජනතාව අපහසුතාවයට පත්කරන අනවශ්‍ය වැඩ වර්ජන කරන්නත් එපා.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 461 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16946 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site