(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමාට ලැබීමට නියමිත කැබ් රථය ගෙන්නන්නට එපා යැයි ලිඛිතව දැනුම් දුන් බව කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ප්‍රවාහන ක්ෂේත්‍රය අනීතිකව දුවන අමාත්‍යාංශයක් වෙලා තියෙනවා.රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පුහුණු කර ඒ අයට විනයානුකූලව කටයුතු කරන්නට උගන්වා රජයේ සංචිතයත් විදියට තියාගන්න බැරි ඇයි?ඒ සංචිතයෙන් අපේ බස් වලට සේවකයන් ඉල්ලුම් කරන්නට පුළුවන් කමක් තිබිය යුතුයි.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අපට අවශ්‍ය සේවකයන් ගන්න ක්‍රමයක් හදන්න.මේක කරන්න පුළුවන් වැඩක්. එතකොට අපට ඔවුන්ට වේතනයක් නියම කරන්න පුළුවන්. මට ලැබුණු විමධ්‍යගත අරමුදල් වලින් ලක්ෂ 40 ක් අනීතිකව කප්පාදු කළා.ඒ සල්ලි තමයි ඔය භාණ්ඩාගාරයේ ඉතිරි වුණා කියන්නේ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 21
78
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
174
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1030
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
’’කැබ් එක’’ එපා යැයි ජගත් විතාන ලියුමක් දෙයි
Amal Monday, 24 November 2025 02:39 PM
පස්සේ හිමිහිට කළුතර රත්තරන්ගෙන් එකක් ගමු, පගේ පුතා කළා වගේ... හැබැයි ඔන්න අඩන්න එහෙම ඔට්ටු නැහැ...!!