IMG-LOGO

’’ආණ්ඩුව ජනතාව මුලා කරලා’’

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර වරායේ ගොඩබාන මිලටම තෙල් පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මංමුලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා ජනතාවට දැන ගැනීමට අවශ්‍ය බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවද ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්යාලයේදී  අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අයිඑම්එෆ් 4 වැනි වාරිකය ලබා ගැනීමට කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත්  තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



අදහස් (3)

’’ආණ්ඩුව ජනතාව මුලා කරලා’’

m. saman perera Tuesday, 01 July 2025 05:24 PM

ඔයා බලයට ආවා නම් බලාගන්න තිබුණා කෙරුවාව.

:       2       17

Achi Tuesday, 01 July 2025 06:38 PM

දැන් නම් මෙයාගේ මොලෙත් හොඳටම නරක් වේගෙන එන්නේ... ඔය මෝඩ චූන් කතා කියලා තවත් නෝන්ඩි වෙන්නේ වෙන්නේ නැතිව හිටියා නම් හොඳයි... නැතිනම් වෙන්නේ තව පල්ලයට යන එක තමයි.

:       0       2

Nihal Tuesday, 01 July 2025 06:57 PM

ඔහේ බලයට ආවා නම් පවුල පුම්බන්නම විශාල ධනස්කන්ධයක් මේ වෙනකොට ඉවරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site