IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


’’අපිට අද දවසම ඕනෑ’’ සජබ මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව යති



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  දොළහමාර වෙනතුරු විවාදය පැවැත්වීමට විරෝධය පළ කරමින්   සභා ගැබෙන්  පිටව ගියහ

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා

මේක දොළහ මාර වෙනකම් කරලා තුන්වෙනිදා දක්වා කල් දාමු. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාලා එකඟ වුණා ඒකට.  විපක්ෂයේ අය  අයවැය කල් දාන්නත් කිව්වා.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා  මහතා පැවසීය.

අපි පක්ෂ නායක රැස්වීමේදී දොළහමාර වෙනකන් ඉන්න එකඟ වුණේ නැහැ. අපි කිව්වේ අද දවසම අවශ්‍යයි කියලා.

( සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව යති)

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගැබේ තවදුරටත් රැඳී සිටිනු දැකගත හැකි විය.



අදහස් (1)

’’අපිට අද දවසම ඕනෑ’’ සජබ මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව යති

පන්සිළු Monday, 01 December 2025 11:43 AM

වැඩක් නැති අය පාර්ලිමේන්තුවේ. අනිත් අය මිනිසුන් ළඟ

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 235 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 285 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site