IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


’ආණ්ඩුව’ කඩ වුණ පොරොන්දු ගොඩක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජා.ජ.බ ආණ්ඩුව යනු කඩවුන පොරොන්දු ගොඩක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අපි හීන දැකපු දේවල් එයාලා කරනවා යැයි ඉහත කතාවේදී කියවුනා.ජනාධිපතිවරණ ,මහ මැතිවරණ, පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාවත් හීන දැකල මේ රජය නිර්මාණය කළා.හීන දැකපු දේවල් කරනවා නම් ඇයි 9000 බිල 6000 නොවන්නේ.3000 බිල 2000 නොවන්නේ ඇයි?සියයට 33කින් විදුලි බිල අඩු නොවන්නේ ඇයි?මේවා අපි කියපු දේවල් නොවේ.අනුර කුමාර ජනාධිපතිවරයා කියූ දේවල්.ජනතාවට ලබා දුන්න පොරොන්දු ටික කෝ!මේවා ඉටුවන්නේ නැත්තේ ඇයි? යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.



අදහස් (2)

’ආණ්ඩුව’ කඩ වුණ පොරොන්දු ගොඩක්

Rata Perata Thursday, 20 November 2025 12:39 PM

විපක්ෂ නායක, පාර්ලිමේන්තුවේ සහ විපක්ෂයේ අය පාර්ලිමේන්තුවේ කියන ඒවා වැඩිපුර දාන්නේ, ජනාධිපති සහ රජයේ පර්ශ්වය කියන ඒවා පෙනෙන්නේ නැහැ.

:       3       2

wedage Thursday, 20 November 2025 12:51 PM

ඔයා පොඩ්ඩක් ඉන්නකෝ, ඔයාගේ තාත්තාගේ කාලේ වගේ, දැන් ඇල දොළවල්වලින් කවුරුත් හම්බවෙන්නේ නැහැ නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2554 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site