(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා විසින් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
"බලයට එනකොටත් දිව්වා.විපක්ෂයට එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමදැයි"රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
COMMENTS
රටේ සිටින අනේකවිධ ජේයතිෂ කරුවන් කියා සිටින්නේ විපක්ෂයට රාහු ලබාඇති බවකි.
ඔබ තුමා මේ රටේ දේශපාලනය 2 වරක් විකුර්ති කළා. අපි ඒවාට අද පවු ගෙවනවා. 1. 2015 විකුර්තිය. ලියන්න ඕන නැහැ. කවුරුත් දන්නවා. 2. පැරදුනාම ඉවත් උනානම් ප්‍රේමදාස ඉල්ලලා එයත් පරදිනවා. එහෙමෙ උනානම් මේවෙනකොට ඊළඟ පරපුරේ නායකයෙක් බිහිවෙලා ඉවරයි. මේ විකුර්තිය රටේ ඉදිරිගමනට බෙහෙවින් බලපෑව විතරක් නොමෙයි ද්විපක්ෂ ක්‍රමය දුර්වල කල.
ඔයාට ඔයාගේ ගෝලයෝ ගැන දුකයි.අපිට අපි ගැන දුකයි.වෙනසක් නෑ.ගුරා එක තැන ඉදලා.කරන දේ ගෝලයෝ දුව දුව කරනවා.
ගෝලයින් හැදුවට වැඩ් නැහැ... ගුරු මුෂ්ඨිය තියාගෙනනේ පුහුණු කළේ.. ඒකයි ඔහොම වුණේ...
බලය... අපිට මෙහෙ කෙළවෙලා. රටේ අගමැති ඒසී දාගෙන යෝගා කරකර බලය අල්ලන හැටි ගැන ටියුෂන් දෙනවා..
ගුරාගේ හැටියටනේ ගෝලයින් හැදෙන්නේ...තව මොන කතාද? ගුරා බලය ගන්න හැටි සහ බලයේ ඉන්නකොට හැසිරෙන හැටි ගෝලයෝ ඇති පදම් දකින්න ඇතිනේ...
වැඩ බැරි උනාට ඔය කාගේ කාගේත් කට කයිවාරුව නම් තියනවා ඉහලින්ම. "ලුලා නැති වලට කනයා පණ්ඩිතයා" කියනවා වගේ මෝඩයින්ගේ පරාදීසයේ මෙයත් මහා ලොක්කෙක් කියලනේ හිතාගෙන ඉන්නේ. දැන් ඔය මහලොකු වියත් ඔස්තාර්ලා මේ රටට කරලා තියන හරිය පේනවනේ. උඹලට හොඳටම කරන්න පුළුවන් හොරකම විතරයි වෙන මුකුත් බැහැ. ජාතියේ පවට උපන් හොර තක්කඩි!!
අනේ පිනෝ ඔහොම පිනට අගමැතිකම් ගන්නවට වැඩිය හොඳයි පු..... දෙනවා. මුළු රටක්ම පාවා දීපු එකෙක්
හරියට කිවුව බද්රාණි
රටත් පක්ෂයත් කාපු කෙනා දැන් බයිලා ගහනවා...
මම හිතන්නෙ අගමැතිතුමා තම දේශපාලන ජීවිතයේ කළ හොඳම කතාව මේක. ඔබතුමාගේ ගෝල රෑන හැමදාමත් මේ රටට විනයක්... ඒ වගේම තමයි 2010 පමණ සිට ඔබතුමා සමග දේශපාලන ඇඟඇලුම්පාන අකුදිත්...
රටේ මිනිසුන්ට ඕනේ ඔහේගේ ගෝලයින් ගැන අහන්න නෙමෙයි, ඔහේ ආපු දවසේ ඉඳන් මිනිසුන්ට ගෑසුත් නැහැ තෙලුත් නැහැ, කරුණාකරලා බැරිබව පිළි අරන් අස්වෙලා යන්න යන තැනකට....
ඔබ මහල්ලෙකි.. ඔබ විශාම සුවය ගතයුතුව ඇත... අපිට පවු නොදී ගෙදර ඉන්න..