IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා මේ අවස්ථාවේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥවරයා කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

කැනඩාවේ අධ්‍යාපනය සඳහා පැමිණි 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා පසුගිය මාර්තු මස මුලදී එම සිදුවීමට සැකපිට ඔටාවා පොලිසිය අත් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් කැනඩා පොලිසිය විසින් ගොනු කරනු ලැබුවේය.

ෆෙබ්‍රියෝ ද සොයිස ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුට එරෙහි විභාග වන නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට නියමිතය.



අදහස් (2)

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ

Perera Saturday, 20 April 2024 05:05 AM

දියුණු රටවල රිමාන්ඩ් එකත් ලංකාවේ සාමාන්‍ය හෝටලයක් වගේ සුපිරියි. මෙයාට ඉතින් අවුලක් නෑ රිමාන්ඩ් එකේ වුණා කියලා...

:       0       0

Lalla Saturday, 20 April 2024 11:10 PM

දරුවන්ව කොහොම හරි රට යවන්න දඟලන දෙමාපියන්ට හොඳම පණිවිඩයක් මේ සිද්ධිය.. අඩුම තරමින් මූලික උපාධියවත් නොමැතිව විදේශගත වීමට ඉඩ නොදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site