
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මීළඟ අධ්‍යක්ෂකවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත කෑෂ් පටෙල් පත්කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (30) ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට් එරෙහිව අපරාධ නඩු විභාග වන අවස්ථාවේ ඔහු ළඟින්ම සිටි සමීපතමයකු ලෙස කෑෂ් පටෙල් සළකන අතර පළමු වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ අවස්ථාවේදී ඔහු වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ටෝපර් මිලර්ගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළේය.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන්, අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සහ අනෙකුත් බුද්ධි සේවා වලින් ට්‍රම්ප්ගේ හතුරන් ඉවත් කිරීම පිළිබඳව කෑෂ් පටෙල් ප්‍රසිද්ධියේ කතා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
626
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කෑෂ් පටෙල්