(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ කල් පැවතුනහොත් පාරිභෝගික භාණ්ඩ, විදුලි උත්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත සමාගම්වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීමේ සමාගම පවසයි.
ඉහළ යන උද්ධමනය ඉල්ලුමට සහ එම සමාගම්වල ලාභයට බලපෑමක් එල්ල කරන බවත් ආනයන සීමා එම සමාගම්වල මෙහෙයුම්වලට බාධා එල්ල කර ඇති බවත් ෆිච් රේටින්ග්ස් සමාගම පෙන්වා දෙයි. එසේම ඉහළ පොළී අනුපාතය ද ඉදිරි මාස 12 ත් 18 ත් අතර දේශීය සමාගම් මුහුණ දෙන ප්‍රධාන අවදානම් අතර වන බව ෆිච් රේටින්ග්ස් පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ෆිච් රේටින්ග්ස් අනතුරු අඟවයි
Rohana Wednesday, 19 October 2022 02:34 PM
පිච්රේටින් ආයතනවලට අභියෝගකල කබ්රාල් දැන් නිහඩ මොකද?