(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
අතුරුදන්ව සිටින මෙම දරුවා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම දරුවාගේ දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්ළමා නිවාසය පාලකයන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවාසයේ දරුවා අතුරුදන්
ගුණේරිස් Saturday, 23 September 2023 02:23 PM
මොනවා පරීක්ෂා කරන්නද? ඒ දරුවා ගෙදර ගිහිල්ලා ඇති සාමාන්‍යයෙන් ළමා නිවාසයක සිටින දරුවෝ ලෝකය බලන්න කැමැතියි. ඉතින් ඔවුන් ඒවා සොයාගෙන යනවා. මම නම් හිතන්නේ ළමයින් නිවාසගත කිරීමට වඩා දරුවෝ නැති දරුවො නඩත්තු කරන්න පුළුවන් පිරිසක් සොයා හදාවඩා ගන්න දෙනවා නම් හොඳයි කියලා... ඒ සමගම අමාත්‍යාංශය මගින් එහෙම දරුවෝ පීඩාවට පත්කිරීම වෙනුවෙන් විශාල දඩමුදලක් අයකර අසාධාරණයට ලක්වූ දරුවාට ගෙවීමට නියම කරන්න ඕනෑ. අවම වශයෙන් එම මුදල ලක්ෂ දහයක් වියයුතු අතර වාර්ෂිකව මුදල් අනුපාතය අනුව වැඩිවිය යුතුයි... මම මෙහෙම කිව්වේ හේතුවක් ඇතිව තමයි... එක් ගුරු මහතෙක් දරුවෙක් ගත්තා... ඔහු ගමෙන් බැහැර ශිෂ්‍යත්ව සඳහා ප්‍රසිද්ධ සබරගමුවේ පාසැලකට යැව්වා.. දරුවාගේ පන්තියේ ගුරු භවතියකගේ දරුවාත් එම පංතියේ හිටියා. ඔහු හරියට අකුරක් ලියන්න කියන්න බැහැ. අර දරුවා හැම වැඩකටම දක්ෂයි. ඉතින් ගුරුභවතිය ඇප්සන් දරුවාට කිව්වා ඔය ඉන්නේ ඔයාගෙ තාත්තා නොවෙයි, ගෙදර ගිහිල්ලා තාත්තා ඉල්ලන්න කියලා. තවත් පිරිසක් ඉන්නවා අනුන්ගේ දේපළ කඩාවඩා ගන්න ඕනෑකමට අනුන් දරුවෝ හදනවාට අකමැතිව. ඒක තියෙන්නේ නෑයෝ අතර තමයි. ඉතින් මම කියපු ආකාරයට දඬුවමක් දීම නරකද? අත්දැකීම් අනුව මෙහෙම කතා අනන්තවත් තියෙනවා...!
ආවින්දි සත්සරණි Monday, 25 September 2023 06:52 AM
ඇත්තටම ළමයෙක් හදන්න අමාරුයි නම් හදන්න කලින් හිතන්න ඕනෑ...!
Bunny Preena Wednesday, 27 September 2023 03:17 PM
මෙම ළමා නිවාසයේ මුර කාරයෙක් එහෙම නැතිද ?වැරදි මාර්ගයේ යන පිරිසකගේ ඇසුරට වැටෙයිද දන්නේ නැහැ