IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ළමා අයිතිවාසිකම් සඳහා යුනිසෙෆ් වෙතින් ව්‍යාපාරික කවුන්සිලයක්

(නිමල කොඩිතුවක්කු)

මෙරට ළමුන්ගේ, ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ මූලිකත්වයෙන් ව්‍යාපාරික කවුන්සිලය කොළඹදී එළිදක්වනු ලැබීය.

මෙම කවුන්සිලය මගින් මෙරට ළමා අයිතිවාසිකම් සහ ළමා හා තරුණ ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා ක්‍රියා කරන අතර ඊට පෞද්ගලික අංශය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සිය දායකත්වය ලබා දී තිබේ.

ළමුන්ගේ සහ තරුණයින්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ගික විවිධ මුලපිරීම් සහ සහයෝගීතාවය ආදී ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සාමූහික ප්‍රවීණත්වය නායකත්වය සහ සමාජ වගකීම් වෙනුවෙන් ලබාදෙන දායකත්වය සඳහා අවකාශ සලසා දීම මෙම වැඩපිළිවෙල අරමුණ වේ.

මෙම වැඩසටහන සඳහා තෝරාගත් ව්‍යාපාරික ප්‍රධානීන් තම ආයතන වල ප්‍රවර්ධන කටයුතු ව්‍යාපාරික අරමුණු සියල්ල පසෙකින් තබා සද්භාවයෙන් මෙම ව්‍යාපාරික කවුන්සිලය හා සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.



අදහස් (0)

ළමා අයිතිවාසිකම් සඳහා යුනිසෙෆ් වෙතින් ව්‍යාපාරික කවුන්සිලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site