IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ළඳරු කිරි බෝතලෙන් පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ මතුවේ

(බන්දු තඹවිට)

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ  අත් බෝම්බ දෙකක් සහ  පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ මෙවා සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත  අත්බෝම්බ දෙකක් ,ටී.56 වර්ගයේ  පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ  පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 02 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

ළඳරු කිරි බෝතලෙන් පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ මතුවේ

ගයාන් Sunday, 12 May 2024 08:47 AM

ඕවා සාමාන්‍ය දේවල් ඡන්දයක් ළංවෙනකොට අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැහැ.

:       3       6

sachith Sunday, 12 May 2024 10:22 AM

මේ වගේ සිල්ලර නාට්‍ය පෙන්නුවාට කමක් නැ.. පාස්කු පුහාරය ⁣වගේ නම් කරන්න එපා හොදේ.....

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site