IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

(චමිලා අල්විස්)

හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29)  උදෑසන ඇතිවූ ගින්නකින්  එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි.

මෙම ගින්න නිවා දැමීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටි.එම කම්හල ඇතුළත කිසිදු පුද්ගලයෙකු නොමැති බව කර්මාන්ත ශාලාවෙහි ප්‍රධානීහු පවසති.



අදහස් (2)

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

ඩුබායි මැරියට් Monday, 29 December 2025 09:26 AM

රාජපක්ෂ හොර සල්ලි ටයර් එකද?

:       10       16

Bunny Preena Monday, 29 December 2025 10:50 AM

අවුරුද්ද අවසානයේ රක්ෂණ සම්බන්ධයෙන් අපි අහලා පුරුදු කර්මාන්ත ශාලා සහ නිෂ්පාදන ආයතනවල ඇතිවන සාමාන්‍ය ගිනිගැනීමක් වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site