IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


හිටපු මැති ඇමතිලා හතරක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු මැති ඇමැතිවරු සිව් දෙනකු නුවරඑළියෙන් වටිනා ඉඩම් හිතු හැටියට බෙදා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වඩිවෙල් සුරේෂ්, මහින්දානන්ද අලුත්ගමගේ, සතාසිවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මෙසේ ඉඩම් වෙන්කරගෙන ඇති හිටපු මැති ඇමතිවරුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

අඹගමුව වේවැල් තලාව ප්‍රදේශයේ අක්කර පනහක් වඩිවෙල් සුරේෂ් අත්පත් කරගෙන ඇති බවත් ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාද තවත් අක්කර පනහක් වෙන්කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 



අදහස් (0)

හිටපු මැති ඇමතිලා හතරක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site