
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (26) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
යුද හමුදාව හිටපු අමාත්‍යවරයාට නිකුත් කර තිබුණු පිස්තොළ වර්ගයේ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්‍රකාශයක් මත 2019 වසරේ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑ බද ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගන්නා ලද සිද්ධියක් සම්බන්ධයෙන්ම විර්ශනයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම මත මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට