IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැටන් නගරසභාවේ කසළ බදුන්වලට ගිනි තියලා

(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාව මගින් කසල වෙන් කර තබා ගැනිම සදහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවි කර තිබූ කසල බදුන් වලට ඊයේ  (27)  රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා කසල වෙන් නොකර එම කසල බදුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා අද (28)  පැවසීය.

විධිමත් ආකාරයෙන් කසල වෙන්කර ලබා ගැනීම සදහා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැනුවත් කර නගර සභාව මගින් කසල බදුන් සවිකල බවත්, එසේ සවි කල කසල බදුන් විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හැටන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කල බවද සභාපතිවරයා කියා සිටියේය.

ගිනි තබා තිබු කසල තොග නිවා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවෝ කටයුතු කළහ.

 



අදහස් (0)

හැටන් නගරසභාවේ කසළ බදුන්වලට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site