
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර පලාගොස් සැඟව සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී වැඩවලට නිරත ගයාන් රුක්මාල් 35 නැමැත්තෙකි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලායාමෙන් අනතුරුව පිහි ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබූ අතර දැරිය අත්අඩංගුවට ගත් සැකකාරිය බාරයේ හැදී වැඩී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දැරියගේ වියදම් වෙනුවෙන් එකී නැන්දනිය වෙත ඝාතනයට ලක් වූ පුද්ගලයා මාසිකව රුපියල් 8000 ක මුදලක් ගෙවිය යුතු බව අධිකරණ නියෝගයක්ද වසර කීපයකට ඉහතදී නිකුත්ව තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවක සිදුවූ සිද්ධියකින් මෙම මරණය සිදු වි තිබිණි.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි
දිල්රුක්ෂන් Sunday, 18 August 2024 02:33 PM
ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු අමනුෂ්‍යයෝ වෙලා... ඔබතුමාට නිවන්සුව පතමු.
Chandula Tuesday, 20 August 2024 10:13 AM
දරු පැටියාට හරිහමන් අනාගතයකට යෙමුවේවා..! සෝචනීයයි, ඔබට නිවන් සුව අත්වේවා...!