IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක්  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .

 ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවරට පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා , මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 

 

 



අදහස් (5)

‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු

කමල් Monday, 10 March 2025 09:44 AM

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ ගියදා පටන් ඉගිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ සිතේ

:       2       10

maalaka Monday, 10 March 2025 10:53 AM

ගුවන් තොටුපලේ මෙහෙම අය අල්ලන එක ගැන සතුටුයි... මේ අයට උපරිම දඬුවම් දෙන්න ඒ වගේම මේවා ප්‍රසිද්ධ ස්ථාන වල විනාශ කරන්න නැත්නම් වෙන කොහේ හරි ගිහින් තව කාගේ හරි සාක්කු පිරෙයි...

:       0       22

Nihal Monday, 10 March 2025 12:11 PM

ලෝකේ මත්ද්‍රව්‍ය ජාලය කාන්තාවන් අතට පත්වුණා..

:       0       6

kamal Koyrala Monday, 10 March 2025 03:56 PM

මෙය ප්‍රචාරය කළ එක හොඳයි... මේවා ලබාගන්න හිටිය අය සහ චේන් එකම හැංගුවා..

:       0       6

nimal Monday, 10 March 2025 06:13 PM

මත්ද්‍රවය ගුවන්තොටුපලේදී සොයාගැනීම මධ්‍යටට ලබානොදී පොලිසියේ සහ ආරක්ෂක උපාය දුතයන් යොදවා මෙම මත්ද්‍රවය ලබාගන්න සහ ගෙන්වන පුද්ගලයන් සොයාගැනීමට හැකියාව තිබිණි. ලංකාවේ සිටිනා සියලු දෙනාම පහේ අත්අඩංගුවට ගැනීමට තිබු අවස්තවක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site