
(ප්‍රසාද් රුක්මල්)
හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19)දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ ගින්න හටගෙන ඇයි බවත් කිසිවෙකු විසින් මෙසේ පයිනස් රක්ෂිතය ට ගිනිතබන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම කීය .
පැතිර යමින් පවතින ගින්න මැඩපැවැත්වීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් ,පොලිසිය , හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඇති බවද උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක්