IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හාලිඇල නිවසකට කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටෙයි

(ප්‍රසාද් රුක්මල් , නිශාන්ත කුමාර සහ සමන් පාලිත නානායක්කාර )

හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට  අද(12)  කිලෝ 50 ක් පමණ බරකින් යුත්  අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 මෙම අයිස් කුට්ටිය  තවමත් වහලය  මත  දිය වෙමින් පවතින බව නිවැසියෝ පවසති.



අදහස් (7)

හාලිඇල නිවසකට කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටෙයි

Deepthi Tuesday, 12 March 2024 08:30 PM

කිලෝ 50ක් බර අයිස් කුට්ටියක් අහසින් වැටිලා වහල මත රැඳෙන්න නම් ගෙදර බංකරයක් වෙන්න ඕන.

:       0       16

chandima Tuesday, 12 March 2024 08:53 PM

කවුද ඔය පැත්තේ ඇවිත් ගියේ ?රනිල් ද ?සජිත් ද ?නැතිනම් බැසිල්ද ?

:       0       9

HARIS MAPA Tuesday, 12 March 2024 10:09 PM

තවමත් වහලේ උඩ නම් කොහොමද දන්නේ නෑ බර බැලුවේ .විහිලු කතා

:       0       9

සනත් මීරකෝන් Tuesday, 12 March 2024 10:55 PM

කිලෝ 50 ක අයිස් කුට්ටියක් අහසින් වහල උඩට වැටුණා නම් ඒක වහලය කඩාගෙන ගෙදර ඇතුළත වැටිලා කුඩුවෙනවා. මේක ගෙදර මිනිස්සු හිතාමතා කරපු ප්‍රයෝගයක් විය යුතුයි.

:       0       8

Prabha Wednesday, 13 March 2024 03:08 AM

කිලෝ පනහක අයිස් කුට්ටියක් වැටිලත් කැඩුන් නැති වහලේ හදපු බාසුන්නැහේට අපේ ප්‍රණාමය

:       0       13

Anura haliala Wednesday, 13 March 2024 06:54 AM

මෙම ගෙදර සෝම අක්කා හරියට බොරු කියනවා. උල්කාපාත කඩා වැටෙන්නේ එම නිසා

:       1       3

Anil Kumara Wednesday, 13 March 2024 11:02 AM

කිලෝ 50 ක් පැයට කිලෝමීටර් 400 යක වේගයකින් ඇවිත් ඇස්බැස්ටෝස් වහලයක් මත පතබෑවිලා තියෙන අපුරුව. මට නිකන් පිස්සු වගේ.කවුරු හරි පොල්ලකින් මගේ ඔලුවට ගහපියකෝ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site