IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර වාහන හොයන්න කමිටුවක්


(සුජිත් හේවාජුලිගේ )

වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය

එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (4)

හොර වාහන හොයන්න කමිටුවක්

Kamal Koyrala Thursday, 17 April 2025 01:01 PM

විපක්ෂය කියන දේ හරි මෙයාලා යන්නේ රනිල්ගේ පාරේ හැම දේටම කමිටු කොමිසන් රජයේ විගණන කාර්යාලයට දුන්නානම් හරි නේ

:       3       6

ගුණරත්න Thursday, 17 April 2025 01:05 PM

සාමාන්‍ය කාර් රථයක් කෝටියක් විතර වෙනකොට හොර පාරෙන් වාහන එන එක නවත්තන්න බෑ, එක හරියට මත්පැන් මිල වැඩි නිසා කසිප්පු වෙළඳාම කෙරෙනවා වගේ තමයි.

:       3       3

Chandrasena Thursday, 17 April 2025 03:51 PM

ලංකාවට ෆැජරෝ ගෙනා කාලයේ (1983-86) ෆැජරෝ එකක වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 6000/=යි කච්චේරියේ ආදායම් බලපත්‍ර අංශයේ හිටපු නිසා හරියටම දන්නවා. ඉතින් ඔය කාලයේ මැණික් වෙළෙන්දෙක් ෆැජරෝ එකක් ගත්තා ආදායම් බලපත්‍ර ගාස්තුව අඩුකර ගැනීමට එම වාහනය ලොරි අංකයක් යටතේ ලියාපදිංචි කරගෙන තියෙනවා. එය 34 හෝ 38 ශ්‍රී යටතේ (-38-) තුන්සිය ගණනක අංකයක් යටතේ ලියාපදිංචිය ගෙන තිබුණා... ලියාපදිංචි ගාස්තුවට අමතරව රජයට වාර්ෂිකව පාඩුව 6000-350= රුපියල් 5650 යි. ඒ කාලයේ කුඩා ලොරියක බලපත් ගාස්තුව රුපියල් 350/=

:       2       2

chandrasenaFriday, 18 April 2025 10:34 AM

සහතිකම ඇත්ත කිව්වම ඩිස්ලයික් දාන්නෙ වාහන හිමියා නැත්නම් වාහනය එසේ වංචනිකව ලියාපදිංචි කරන්න කටයුතු කළ අයගෙන් කෙනෙක් වෙන්නම ඕන වාහන ලියාපදිංචි ලේඛන බලා සත්‍ය තහවුරු කර ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site