
(ගයාන් සූරිය ආරච්චි)
සිංගප්පූරු ජාතිකයකු විසින් නිතීවිරෝධිව මහා පරිමාණයෙන් මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරකට අනුව යුද හමුදාව සමග මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.
එහිදී මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක පුද්ගලයකු සහ අවුරුදු පනස් පහක පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්කාගාරයේ තිබි සීල් මැෂින් 02 ක්, ලීටරයේ විස්කි බෝතල් 54 ක්, හිස් ලීටරේ බෝතල් 70 ක්, ලීටර 25 හිස් කෑන් 09, ලීටර 500 හිස් බැරල් 06 ක්, ස්ප්‍රිට් (97%) ලීටර 133 ක්, ස්ටිකර් ලේබල් තොගයක් සහ හිස් මූඩි 725 ක් අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර විස්කි ස්කාගාරයක් යුද හමුදාව වටලයි
Jak Thursday, 29 August 2024 08:16 AM
ආමි එකට දුන්නා නම් හරි මේවා අල්ලන්න. පොලිසියට නොදී.
Bunny Preena Thursday, 29 August 2024 09:16 AM
සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා....
jayantha Thursday, 29 August 2024 08:16 PM
බ්‍රෑන්ඩ් එක මොකක්ද?