(ෂේන් සෙනෙවිරත්න)
ඉඩම් ඔප්පු වලට කූඨ ලේඛන සකස් කොට රුපියල් කෝටි 60 ක පමණ මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මහනුවර මඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
පෙරේදා (13) පස්වරුවේ මඩවල ප්‍රදේශයේ ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති මෙම නීතිඥවරයා මෙරට ප්‍රකට ඉස්ලාම් සංවිධානයක මහනුවර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලීසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ලේඛන හදා කෝටි 60 කට විද්ද නීතිඥවරයා මාට්ටු
අසාධාරණ Wednesday, 15 February 2023 06:20 AM
දවසක් ඉඩම් නිළධාරි කෙනෙකුගේ මස්සිනා කෙනෙක් කියපු කතාවක් මේක .මැණික් ව්‍යාපාරිකයෙක් ඇහුවලු බලපත්‍රය ගන්න ඉඩමකට ඔප්පුවක් හදාගන්නෙ කොහොමද කියලා( ඒ ඉඩම් අයිතිකරු දුරබැහැර පදිංචි අයෙක් ඔහුගෙන් බදු ගත්තොත් ලැබෙන මුදලින් භාගයක් ඔහුට හිමිවෙන නිසාත් අනාගතයේ යම් විදියකින් ඉඩම තමන්ටම හිමිකම ගැනීමට තමයි එහෙම කරල තියෙන්නෙ ) ඉතින් අර පුද්ගලයා කිව්වලු ඉඩමේ මායිම් හතරත් ඒවායේ අයිතිවාසිකම් කියන අයගේ විස්තර ගේන්න කියලා ගෙනාවාම වැඩි ගාස්තුවක් අයකර ඔප්පුවක් ලියා දුන්නලු මේවා ඉතින් ඉඩම් නඩු දිග්ගැසීමට හේතුවක් වෙනවා එනිසා මෙහෙම දේවල් කරන අයට නැවතත් ලියන්න බැරිවීමට බලපත්‍ර අවලංගු කරන්න කියලා කියන්න ඕන එසේම ඔහු හෝ ඇය ලියූ සියලු ඔප්පු අවලංගු කරනවානම් රටට වැඩදායක වෙන්න පුළුවන්
Senaka Wednesday, 15 February 2023 06:21 AM
ඔය වගේ අන්තවාදීන් ඇල්ලුවාම අද රටේ ඉන්න රැඩිකල් හරක් ටික මෙන්නෝ ජාතිවාදය අවුස්සනෝ කියලා උම්බෑ කියනවා. මේවගේ සිද්ධි අහිංසකයෙක්ට උනාම උන් නිහඬව වේදනාව දරාගෙන ඉන්නව. කාටහරි ලොකු මෝරෙක්ට ගේමක් දීල තමයි මේකා කෙලවගෙන තියෙන්නෙ. මේ රටේ විතරක් නෙමේ ලෝකෙ පුරාම විවිධ ආකාරයෙන් අන්තවාදය හා ව්‍යාප්තවාදය ක්‍රියාත්මකයි. ඒක නැතිවෙන්න විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යයි. යුරෝපා රටවල් ඒක යම්තාක් දුරට පවත්වාගෙන ගියත් ඔවුන්ටත් ඒක සම්පූර්ණයෙන් මැඩ පවත්වාගෙන ඉන්න අමාරුයි. හිටපු ගමන් ලොරිවලින් ඇවිත් යට කරන් යන ඒවා, පිහි ඇනුම් වාර්ථා වෙන්නේ ඒකයි.
මුදිත් තම්මිටගේ Wednesday, 15 February 2023 10:05 AM
හොර ඔප්පු හදන නීතිවේදින් සහ තැරැව්කරුවන් හම්බන්තොට මත්තල අම්බලන්තොට බහුලව ඉන්නවාලු.
samWednesday, 15 February 2023 12:19 PM
අනිවාර්යයෙන්ම සාටක හොර නදෙගේ පවුලේ එවුන්ගේ වෙන්න ඇති.නාකි මයිනා පට්ට හොරානේ .උගේ පවුලත් හොරු .සහෝදරයෝ ඇතුළු නෑයෝ ඔක්කොම හොරුනේ
kahawita Wednesday, 15 February 2023 12:41 PM
කොහොමත් මේ අන්තවාදී මුස්ලිම් ලෝයර්ස්ලා තමයි මේ රටේ අද තියෙන තත්වය දඩමීමා කරගෙන මෙවැනි හොර තක්කඩි වැඩ කරන්නේ... මේවා හොයනකොට ජාතිවාදී ලේබල්එක ගහලා විමර්ශණ කඩාකප්පල් කරන එක තමයි කරන්නේ.
ගොන් කවඩිය Thursday, 16 February 2023 04:16 AM
නාකි මයිනා මුට කොටලා වගෙයි.
Bunny Preena Thursday, 16 February 2023 10:51 AM
ඇයි නම හෙළි කරන්නේ නැත්තේ .මොහමඩ් කෙනෙක්ද?ආගම විකුණන් කන්නෙත් මේ වගේ උන් තමයි