IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිරු රශ්මියෙන් පාසල් දරුවන් රැකගන්න උපදෙස්

(තිලිනි මධුෂානි)

අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයිපටි සහ බඳ  පටි ලිහිල් කර පලඳින ලෙස දරුවන්ට උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේය.

බඳ පටි පැළදීම හැකිතාක් අවම කිරීමෙන් සිසුන්ට පහසුව සලසා දිය හැකි බව අමාතතංශය පවසයි.

මේ අතර අධික හිරු රශ්මිය සහිත අවස්ථාවල කළු පැහැති ඇදුම් සහ හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන ලෙසටද පාසල් බලධාරීන්ට පාසල් බලධාරීන්ට දන්වා ඇත.

 



අදහස් (5)

හිරු රශ්මියෙන් පාසල් දරුවන් රැකගන්න උපදෙස්

H.a,sandesha heshani Wednesday, 13 March 2024 08:57 PM

අපේ පාසලේ උදේ ශරීර සුවතා කරනවා... අපි එකට එක කාලයක් ඉන්නවා...

:       0       1

Thasnka Wednesday, 13 March 2024 09:27 PM

අම්මෝ හොඳයි අපිට...

:       0       1

Sudesh madusanka Wednesday, 13 March 2024 10:26 PM

ඒක ගොඩක් හොඳයි...!

:       0       1

Pradeep Wednesday, 13 March 2024 11:21 PM

හරි ෂෝක් උපදෙස් ටිකක්නේ දීලා තියෙන්නේ. අව්ව තියෙන වෙලාවට කළු ඇඳුම්, කළු කුඩ පාවිච්චි කරන්න කියලා. කියපු අයට ඒක කරලා බලන්න කිව්වා නම් තමයි වටින්නේ...

:       1       5

චන්දන Thursday, 14 March 2024 05:46 AM

කළු පාට ඇඳුමින් අව්වේ ඉන්න කියන්නේ ස්කෝලේ නොගිය කෙනෙක් වෙන්න ඕනෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site