IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර පාරෙන් රට පනින අයට විදේශ ඇමතිගෙන් අවවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

විවෘත වීසා හෝ සංචාරක වීසා මත  විදේශ රැකියාවන්ට නොගොස්  වලංගු ගිවිසුමක් මත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව විදේශ රැකියාවන් සඳහා පිටව යන්නැයි මේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.



අදහස් (5)

හොර පාරෙන් රට පනින අයට විදේශ ඇමතිගෙන් අවවාදයක්

fairoos Wednesday, 08 May 2024 01:57 PM

අනේ ඔව් එම්බසිවලින් කරන උදව් ගැනනම් කියලා වැඩක් නෑ...

:       1       19

පිටිගල මිලානෝ Wednesday, 08 May 2024 03:28 PM

ඉතාලියේ සිටින නෑයෝ සහ යහළුවන්ගේ අනුදැනුම මත කෙසේ හෝ ඉතාලියට පැනගන්න. මෙහේ රැකියා ඇත සහ ඉතාලියට පැමිණි බහුතරයක් ලංකාවේ කෝටිපතියන් වී ඇත...!

:       1       13

Perera Thursday, 09 May 2024 12:39 AM

අපොයි ඔව් හරි පාරෙන් ගිහින් අමාරුවේ වැටුන අයට මුන් පිහිට උනානේ ,නිකන් යන්න ඇමතියෝ යන්න

:       0       2

Bamunuarachchi Thursday, 09 May 2024 10:11 AM

හොර පාරෙන් රට ගිහිල්ලා අමාරුවේ වැටිලා, පිරමිඩ වල සල්ලි දාලා, වැඩි පොලියට හොර මුල්‍ය ආයතන වල සල්ලි දාලා කෙලෝගෙන රජයට කියනවා බේරා දෙන්න කියලා. රජය ඔව්වට මැදිහත් විය යුතූ නැහැ.

:       0       0

Bunny Preena Thursday, 09 May 2024 11:27 AM

කොච්චර අවවාද කලත් සල්ලි තියන මෝඩයෝ පිරිසක් ඉන්නවා.එවැනි අවවාද නොතකා සල්ලි දීලා අමාරුවේ වැටිලා ලැජ්ජා නැතිව තමන් කරපු ගොන් වැඩේ ගැන මාධ්‍ය ඉස්සරහා කියවනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site